තනි රූල
Sunday, December 1, 2013
පොසිටිව් " මුවා "
මුළා වූ ඒ මුවා
කීවා
මිරිඟුවත් මට ඇති කියා
නෙතටවත් සැපයක් පානා
නොමැති කල දිය බිඳක්
පවස නිවනා
උඹලා
ප්රස්ථා පිරුළු හදාපල්ලා ...
2 comments:
සචිත්
December 2, 2013 at 8:24 PM
හ්ම්ම් මුවාට එහෙමත් හිතෙන්න ඇති
Reply
Delete
Replies
Reply
Sukhitha Srimal Bulathinghala
December 2, 2013 at 9:39 PM
පව් ඒ මුවා !
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හ්ම්ම් මුවාට එහෙමත් හිතෙන්න ඇති
ReplyDeleteපව් ඒ මුවා !
ReplyDelete