තනි රූල
Sunday, December 15, 2013
සඳ ගඟ
සඳ දියවෙලා
ගඟ දිය දිගේ
එයි ගල ගලා
සීතයි තමා
සඳ දිය ගලා
පිහිනමු සඳේ
උඩු ගං බලා
Sunday, December 1, 2013
පොසිටිව් " මුවා "
මුළා වූ ඒ මුවා
කීවා
මිරිඟුවත් මට ඇති කියා
නෙතටවත් සැපයක් පානා
නොමැති කල දිය බිඳක්
පවස නිවනා
උඹලා
ප්‍රස්ථා පිරුළු හදාපල්ලා ...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)