Tuesday, October 6, 2015


ළය පැලී 
ඔහු මැරී සිටිතැන 
විලක් විය ...
"ලේ " නොවේ 
ප්‍රේමය !