Saturday, September 22, 2012

ගස්සන් යන කෙල්ලට පස්සෙන් එන කොල්ලා කී කව

මම කණ කොකෙක්  මි 
තවම ඉගිලුන් නැතී
"සුද " පෙනෙන දිනදී
උඹ වෙයි පමා වැඩී

Thursday, September 13, 2012

මී මැස්සා


මාස ගානක් ...
තටු රිදෙනකන් ...
පියඹලා පියඹලා ...
හිස් වදේට පැණි පුරවලා

අහක හිටි නිකමෙක්
කඩන් යනකොට කෙල හල හලා
මට ඇඬුණා.......

ඉතිං මං බොලඳද  යකෝ ?