Sunday, December 1, 2013

පොසිටිව් " මුවා "


මුළා වූ ඒ මුවා 
කීවා 
මිරිඟුවත් මට ඇති කියා 
නෙතටවත් සැපයක් පානා 
නොමැති කල දිය බිඳක් 
පවස නිවනා

උඹලා 
ප්‍රස්ථා පිරුළු හදාපල්ලා ...

3 comments:

  1. මංමුළාව තුල
    මුළා වූ
    මුවා.....

    ReplyDelete
  2. හ්ම්ම් මුවාට එහෙමත් හිතෙන්න ඇති

    ReplyDelete