Monday, October 8, 2012

ප්‍රතිශත ප්‍රේමය %

අප, සතුට දැක තුටුවන
කඳුළු සඟවා සිනාසෙන
50 50 නොඉල්ලන
100 ම පිටට දෙන

12 comments:

  1. :D හැමෝටම ස්තුතියි ..:))))

    ReplyDelete
  2. ඉල්ලනකොට 100ම
    දීලා දැම්මට පස්සේ
    නාහෙන් අඬන්නෙපා
    අරන් ගියා එයා ඔක්කොම කියලා..

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ නංගී ..
      අපි දන් දෙන්ට පැහැදුන :D

      Delete
    2. :D ඕකනේ බැරි.. දන් දෙනවා කියලා කියනවා..
      අරන් ගියාට පස්සේ ගෙනිච්චෝ කියලා කෑගහනවා..

      Delete
  3. දන් දුන්නට බං
    වෙස්සන්තර නෙවෙයි මං
    :D :D

    ReplyDelete
    Replies
    1. හිහි.. නියම උත්තරේ..

      වෙස්සන්තර වෙන්න නම්
      ඔහොම දීලා මදි බන්...

      Delete