Friday, October 5, 2012

මල් කතා

කන ගාව පළඳන්න
පිනි හා ම ගෙන ආව
ඇගෙ මූණ පරදන්න බැරි රෝස  මල්
නටු ගාව කටු නේන
දුටු හා ම   හිත  පිරෙන
ඇගෙ මූණ පරදන්න බැරි රෝස මල්

8 comments:

  1. හි හි.. අනේ මන්දා..ඒත් ලස්සන නිර්මාණය.ජය වේවා !

    ReplyDelete
    Replies
    1. හා හා ලැජජ වෙන්න එපා මචන් ..:D බොහොම ස්තුතියි ! :)

      Delete
  2. :)
    ලස්සනයි
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. හැමදාම ජය පතන ඔබටත් ජය .බොහොම ස්තුතියි හිරු :)))

      Delete
  3. ලස්සනයි අයියේ.. :)

    ReplyDelete