Saturday, October 13, 2012

අවිවාහක කවි සිතුවිලි !

ගොඩක් පෙම්  සිතුවිලි
පොත් පුරා කවි වෙන
පොත් පිරී ඉතිරෙන 
බැලු බැලූ අත
පොත් පමණි
ශේෂ වුණ!

12 comments:

  1. අනිද්දා සිට පොත් පමණි..:)

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ හිරු ?...අවපාතයක් ළඟ එනවද ?

      Delete
  2. ම්ම්ම්ම්ම් .. පොත්ම විතරයි :)

    ReplyDelete
    Replies
    1. පොත්ම විතරයි ..ලැජ්ජා නෑ තව ලියනවා.. ඉවරයක් නෑ :D

      Delete
  3. බැලු බැලු අත
    පොත් ගොඩාක් පෙනෙන
    කවි කියා කිසිවක්ම නැති
    හිස් පිටු තියෙන
    විවාහක කවි සිතුවිලි...

    :D බඳින්න කලින් පොත් පුරා කවි ලියන අය බැඳට පස්සේ කවි කියලා දෙයක් තිබුනද කියලා අහනවා..

    ReplyDelete
    Replies
    1. ආව් නියම උත්තරේ ..:D
      එහෙම බැලුවොත් නම් අවිවාහක කවි සිතුවිලි විවාහක ඒවාට වඩා රහ ඇති කියල හිතෙනවා ..

      Delete
  4. අනේ මන්දා..

    ලස්සනයි නිර්මාණය !

    ReplyDelete
    Replies
    1. ඇයි ද මේ අනේ මන්දා ? .:D
      ස්තුතියි යාළුවා :)))

      Delete
  5. මගේනං පොත්ම නෙමේ...
    ඩයරි තමා..

    ReplyDelete