Thursday, October 25, 2012

තාත්තාගේ ඔවදන !

දුවේ දැන් ඇති කඳුළු 
සැලුවා
වැළඳගෙන නුඹගේ පියා
පතිකුලය අඬගසනවා දැන්
නැකත් කාලය එළඹිලා ..

.









තාත්තාගේ ඇසින් කඳුලක් පනින්නට වෙර දරනවා
රත්තරන් දූ නික්මයනතුරු
කඳුළු සිරකර තබනවා 

නංගියා මල්ලියා අර අඬනවා අම්මට ලංවෙලා
එපා මගේ දූ යලි හැරෙන්නට
සුබ නැකත ඇත එළඹිලා
දෙගුරු සෙවනේ ගෙවුණු කාලය
දුවේ දැන් අවසන් වෙලා ..

10 comments:

  1. මං හිතන්නේ අම්මට වැඩිය දුක ඇති තාත්තට.

    ReplyDelete
    Replies
    1. හිතාගන්න බෑ..තාත්තෙක්ගේ සිතුවිලි මට තවම තේරෙන් නෑ..දුකයි සතුටයි කලවමේ

      Delete
  2. harima lassanay yalu...hithata danenawa godak...:)

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි යාලුවනේ ..මගේ අක්කා බැන්දා.. මේ මගේ අක්කගේ වෙඩින් එක !

    ReplyDelete
  4. godak hithata dadenawa frnd godak lassanay.oyage akkata apith wish karanawa :)

    ReplyDelete
    Replies
    1. sinduwata karapu agayimatath akkata kala wish ekatath godak sthuthiyi yaluwa..:)

      Delete
  5. onna aiye akkata apith wishh karanawa. akka thamayi me inne kiyalayi, me eya gana kiyalayi dakke adne...aluth post eka balanna aapugaman

    ReplyDelete
    Replies
    1. ahhaa ehemada..:D bohoma sthuthiyi nangi..akkai, mamayi nangiyi ,ammai appachchie banda aiyai aiyage ammai thathayi okkoma oya inne..:))

      Delete