Sunday, August 26, 2012

නොදුටු වගන්තිය

ඔද වැඩුණු සතුටට
එදා මට නොපෙනුණ
දැන්වීම කෙළවර
පුංචිවට ලියැවුන
"තරුවක් " යෙදු වැකිය
* කොන්දේසි සහිතයි! 
පෙන්නුවා ඈ මට 
සමුදෙන්න පෙර දින

9 comments:

  1. අනිවාර්රෙංම ඔය වාක්‍ය තීන්න ඕනනේ..

    ReplyDelete
    Replies
    1. පේන්න තීන්න ඕන ඉතින් ..;)

      Delete
  2. ඔද වැඩුණු සතුටට
    එදා අපට නොපෙනුණ
    ප්‍රෙමයේ ඉම
    කොන්දේසි සහිත බව
    පෙන්නුවා ලොකයා මට
    සමුදෙන්න පෙර දින...

    ReplyDelete
    Replies
    1. අපිම ලියා..
      අපිම අත්සන් කල
      අපේ ගිවිසුම
      "තරු" නොදා
      තිබුණි නම්
      හොඳා
      මීට වඩා !

      Delete
  3. සතුට වැඩිකමට
    දුටුවත් තරු ලකුණ
    බැලුවේ නැ මන්
    "මගේද වැරද්ද
    ඔයා බැලුවේ නැත්නම්"
    ඔහු ඇහුව්වා රහසින්
    සමුදෙන්න පෙර දින...

    ReplyDelete
    Replies
    1. කබරගොයි තලගොයි වෙද්දී ..
      ගොරකත් දඩමස් වුනාවේ ...
      ඇන්නෑවේ!

      Delete