Friday, August 10, 2012

රකුසෙකුගේ ආදරය

ෆියෝනා, මම ....
ආදරෙයි නුඹ  හට
ශ්රෙක්ට  ඇදහිය නොහැකි තරමට
එනිසාම,
එකෝමත් එක දවසක
අතහලෙමි අදහස !
නුඹ රකුසියක් වන බව දැන දැන
ලංවිය නොහැකි විය මට
ආදරය වැඩි කමට !

4 comments:

  1. දුරින් ඉන්නකොට
    හරිම ලස්සන
    ලං වුනු ගමන්
    හිත රිදෙන
    අපේ ආදරේ..

    ම්ම්ම්..මේක ලස්සනයි..

    ReplyDelete
  2. ලස්සන කමෙන්ට් එකක්
    ස්තුතියි නංගියා..:))

    ReplyDelete