Wednesday, August 29, 2012

"වෙන්" රූපය

ජීවීතේ,
සර්වත්‍ර කුලකය 
ඡේදනය ඇය
මචං,
අපි උප කුලක !

10 comments:

  1. Replies
    1. කොල්ලන්ට වෙන දේවල් තමයි.මරාගන්න වැඩක් නෑ බොරුවට .කුලක මතක් කරගෙන ඉන්න එකයි තියෙන්නේ..:D

      Delete
  2. 1 malai..... bambaru 2nai.... ehemada.........?

    ReplyDelete
  3. අකුරු ටික පොඩි උනත්,ලොකු අදහසක්! අපූරුයි ඔබේ නිර්මාණය!

    ReplyDelete
    Replies
    1. :))) බොහොමත්ම ස්තුතියි යාළුවා !

      Delete