Saturday, August 18, 2012

ආත්ම වංචා

ඉර හඳ තරම්  
අපි දුර නැතත් 
ඉර හඳ වගේ
එළියක් අරන්
 

බැසයමු ඔහේ
හැමදා වගේ  

අහසට ඇවිත් 
දන් නෑ වගේ.......

6 comments:

  1. හරිම ලස්සනයි යාලු :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කිව්වා :))))

      Delete
  2. ලස්සනයි අයියේ.. BSBලාගේ Incomplete සින්දුව මතක් වුනා..

    "I tried to go on like I never knew you
    I’m awake but my world is half asleep
    I pray for this heart to be unbroken
    But without you all I’m going to be is incomplete.."

    ReplyDelete
    Replies
    1. thank u nangiya ..he hee..
      ඔයාටත් මතක් වෙන දේවල් අප්පා ..:)))btw,
      thank u again!

      Delete