Friday, August 17, 2012

කැටයම්

පෙමින් වෙළුනත් නිරතුරු
ලොවට පෙනුනත් විසිතුරු
පෙම් යුවළ මුණි ඉසුරු
ගලකි රළු
කැටයම් කෙරු

2 comments:

  1. ගලක් වූවත් කැටයම් කෙරු
    දුටු විට පෙමින් වෙලී ඇති අයුරු
    වරම් නැද්ද මට මේ යුරු
    පෙමින් බැඳෙනට දිවි තුරු... ;)

    ReplyDelete
    Replies
    1. බැඳෙනු මැන දිවිතුරු
      පෙමක් ගෙන පිවිතුරු
      වරම් ඇත මා මිතුරු
      නොරවටනු කැටයමින් විසිතුරු :D ;)

      Delete