Saturday, August 11, 2012

ඇගේ (සහෝදර ) ප්‍රේමය !


බැඳපන් රාඛියක්..
ඉඳා අත මගේ ..
මට එපා උඹේ ..
උලව් ආදරේ !!!

6 comments:

  1. rakhiya badinnata dik karapu atha tamangema hadawathata taba baluwotin watahewi..... Soyuru pema muwawen kawurun ka hata pem kalada yana waga....

    ReplyDelete
    Replies
    1. සොයුරු පෙමක් සේ ඇයමයි දුටුවේ ...
      පෙම්වතියක් සේ මටනම් හැඟුනේ ..
      හදවත රැවටී මට දුක හිතුනේ ..
      රාඛි බඳින්නට එනිසයි කියුවේ ..

      Delete
  2. හික්ස්.. සමහරු "උලව් ආදරේ" කියල කියන්නේ ඉල්ලලා ඉල්ලලා දෙන්න බැ කිව්ව ආදරෙට..මේකත් එහෙමද?? ලස්සනයි

    ReplyDelete
    Replies
    1. එහෙමම නෙවෙයි ...ඉල්ලා ඉල්ලා පස්සෙන් යන්න උනේ නෑ..ආදරේ හම්බුනා ..එත් දැන් කියනවා ඒ සහෝදර ප්‍රේමෙලු..
      සමහරුන්ට එහෙමත් වෙනවනේ ! හිකිස් ..
      තැන්ක්ස් නංගි! :))

      Delete
  3. හික්ස් මොකෝ බං උනේ .... :P :P
    ඇස දෙකටම ඇඩෙනවා

    ReplyDelete
    Replies
    1. මොනවා වෙන්නද බං..මේ ඉස්සර කාලේ ලිව්වා කවියක්නේ..හිකිස් ! ;)

      Delete