පොලොවේ මතින්ගලනා ගගෙත්උඩු ගං බලා පිහිනනු නොහී..සඳ දිය වෙලානෙතු ළග මැවුණුමායා ගඟේපිහිනනු කෙසේ?
පිහිනුම් දනී නම් යම් දනෝ උඩු යටි කියා වෙනසක් වෙදෝ වෙර ඇත ගතේ සඳ ඇත හිතේ පිහිනමි නගේ මායා ගඟේ
එසේම වේවා :)
පොලොවේ මතින්
ReplyDeleteගලනා ගගෙත්
උඩු ගං බලා
පිහිනනු නොහී..
සඳ දිය වෙලා
නෙතු ළග මැවුණු
මායා ගඟේ
පිහිනනු කෙසේ?
පිහිනුම් දනී
ReplyDeleteනම් යම් දනෝ
උඩු යටි කියා
වෙනසක් වෙදෝ
වෙර ඇත ගතේ
සඳ ඇත හිතේ
පිහිනමි නගේ
මායා ගඟේ
එසේම වේවා :)
ReplyDelete