Saturday, January 5, 2013

---~කුජීත කවිය~---




මොනරු පසුපස 
බුම්මගෙන , රොබ්බගෙන 
හැත්තෑ හතක් බඳු 
දෙකෙන් බෙදූ 
හති වැටුණු 
මුහුණු 
සිනහව මැරුණු !!!

5 comments:

  1. අදයි ‍මේ පැත්තට ආවේ එන්නම් දිගටම. කවියටම ගැලපෙන පිංතුරය.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න ..සාදරයෙන් පිලිගන්නවා ..බොහොම ස්තුතියි !

      Delete