Saturday, January 5, 2013

---~කුජීත කවිය~---




මොනරු පසුපස 
බුම්මගෙන , රොබ්බගෙන 
හැත්තෑ හතක් බඳු 
දෙකෙන් බෙදූ 
හති වැටුණු 
මුහුණු 
සිනහව මැරුණු !!!

8 comments:

  1. අදයි ‍මේ පැත්තට ආවේ එන්නම් දිගටම. කවියටම ගැලපෙන පිංතුරය.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න ..සාදරයෙන් පිලිගන්නවා ..බොහොම ස්තුතියි !

      Delete
  2. සොයමින් කාසි
    විඳවමින්
    හතර අතේ
    දුවති මිනිසුන්......

    ලස්සන අදහසක් සුඛිත මල්ලි....

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete