Saturday, September 22, 2012

ගස්සන් යන කෙල්ලට පස්සෙන් එන කොල්ලා කී කව

මම කණ කොකෙක්  මි 
තවම ඉගිලුන් නැතී
"සුද " පෙනෙන දිනදී
උඹ වෙයි පමා වැඩී

10 comments:

  1. ලස්සන Mini කවියක් ... මිණි කවියක් කිව්වත් වැරදි නෑ

    ReplyDelete
  2. හ්ම්ම්ම්...
    එතකොට එපා ඈ හචු හුචු ගාන්න..

    ReplyDelete
    Replies
    1. හි හී ...ඔව් ඈ..අපි යනවා..නලවන්න අපි නෑ..සොරි තමයි ..!:D

      Delete
  3. අප්පේ... කාටද දැන් මෙහෙම කියන්නේ..හිහි.
    ලස්සන කවියක් අයියේ...

    ReplyDelete
  4. හි හී ....මේ මේ මේ වෙන කාටද !..
    තැන්ක්ස් නංගියා..:D

    ReplyDelete