Thursday, September 13, 2012

මී මැස්සා


මාස ගානක් ...
තටු රිදෙනකන් ...
පියඹලා පියඹලා ...
හිස් වදේට පැණි පුරවලා

අහක හිටි නිකමෙක්
කඩන් යනකොට කෙල හල හලා
මට ඇඬුණා.......

ඉතිං මං බොලඳද  යකෝ ?

14 comments:

  1. නෑ බොළඳ නෑ,....

    සස්සන පද ගැලපුමක්

    ReplyDelete
  2. appatasiri kiwwalu....anthima peliya kiywanakan therune wena adahasak.....pattai ban .....maxsa......

    ReplyDelete
  3. පිස්සුද බං??????
    කවුද කියන්නේ බොලඳයි කියලා...
    පට්ට ඈ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං..
      සමහරුන්ට ඕක තේරෙන් නෑනේ..
      තෑන්ක් යු කිව්වා.:))

      Delete
  4. මාරම මාර ලස්සනයි!
    ජය!

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන තුති ...:))))....

      Delete
  5. apitath wela tiyenne mee massata wechcha dema tama..:)

    ReplyDelete
    Replies
    1. he he..aniwa...apita mehema nownanam mimsasswa mathak wenneth na..:D

      Delete
  6. මී මැස්සාට වඩා ගැඹුරට ගිය අරුතක් තියෙනවද මන්දා.. ලස්සනයි..

    ReplyDelete
  7. ඔව් ඔව් ...තියෙනවා ... මී මැස්සා ආදේශකයා විතරයි ..:D
    තෑන්ක් යු නංගියා

    ReplyDelete