*****හිතේ හයිය******නිකම් ඇදුම් දෙන්නේ නැතඔබේ සිත.......අදුම් දෙන්නට දිරිදෙයි ඉඳහිට.......
මිත නිවැරදිය නුඹ ..හිත වගකිව යුත ..කතාව මෙහෙමය ,ප්‍රේමය එකලවරදක් නොකළකිසි දිනෙක මටඑද,ගැලවිය යුතුම වියකටුව !කාගෙත් හොඳටඔඩු දුවන්නට පෙර විෂ !ඇනුණු කරුමෙටඅසම්මත කලට !
කරගැට කියා යමක් ඇත .කලක් ගත වූ විට දැනෙන්නේ නැත .නොදැනීම යනවා මිස !
ඝනකමට රළුවට ...සංවේද නොදැනෙන ..කරගැට!මතුවනු මැනවිහිත මත ..අර,ඇදුම් දෙන සඳ !
කටුව ගලවා දැමූ තැන...පැසවා ඇතිය අනිවා ඩෙෆාමය...පෙන්නා හොද ඩොකෙකුට තුවාලය..වේදනාව අඩුකරගන් තනි රූල..
:D
*****හිතේ හයිය******
ReplyDeleteනිකම් ඇදුම් දෙන්නේ නැත
ඔබේ සිත.......
අදුම් දෙන්නට දිරිදෙයි
ඉඳහිට.......
මිත නිවැරදිය නුඹ ..
Deleteහිත වගකිව යුත ..
කතාව මෙහෙමය ,
ප්‍රේමය එකල
වරදක් නොකළ
කිසි දිනෙක මට
එද,
ගැලවිය යුතුම විය
කටුව !
කාගෙත් හොඳට
ඔඩු දුවන්නට පෙර විෂ !
ඇනුණු කරුමෙට
අසම්මත කලට !
කරගැට කියා යමක් ඇත .
Deleteකලක් ගත වූ විට
දැනෙන්නේ නැත .
නොදැනීම යනවා මිස !
ඝනකමට රළුවට ...
Deleteසංවේද නොදැනෙන ..
කරගැට!
මතුවනු මැනවි
හිත මත ..
අර,
ඇදුම් දෙන සඳ !
කටුව ගලවා දැමූ තැන...
ReplyDeleteපැසවා ඇතිය අනිවා ඩෙෆාමය...
පෙන්නා හොද ඩොකෙකුට තුවාලය..
වේදනාව අඩුකරගන් තනි රූල..
:D
ReplyDelete