මරු අදහසක්.. ම්ම්ම්..සුන්දර මලක්පීපී වැනෙනා අපූරුවමලින් රොන් ගෙනබලා හිඳී බඹරාමල වැටි ඵලයක්බිහිවෙන තුරා..මලට නැතිදෝඅගයක් ගෙඩියක්ඵල නොදරයි නම්
ස්තුතියි නංගි.:)මලක වුව පැතුමඵලයක් නොවේද මිතුරියඅගයක් නැතුව නොවනොලැබුනද ඵලයක් කිසිදිනකියනුයේසිත් ඇති බවයතෙවැන්නෙකු හැඩුමඅසන්නට ගෙදොර..:)
හැමදාමත් මල් විතරයි නේද..? දැන් මක්කෙයි කරන්නේ ඊ ලගට...
එක්කෝ බටහිර වෛද්‍ය ක්‍රමේ ..නැත්නම් දේවාල ක්‍රමේ තමයි මචං..:D
maxsaaa machoooo
thanks machan..:))
ආසයි අසන්නටතෙවන්නෙකු අඩනවා ගෙදර...නමුදු පෙර කරුමෙකටනොලැබුනද ඒ වරම....මලේ ගුණ සුවදඇතිනම් බබරටපුළුවනි ජීවත් වෙන්නමල් යහනක් සේ ජීවිතය....
සනුහරේ ඇවිදින් ...මුමුණයි බලා යටසින් .."කොල්ලගේ කරුමේහිතුන ඕකිව දැක්ක දවසින් "ඇසෙන සඳ නෙතගින්කඳුළු වැටුණා මටත් රහසින්ඒ කුහක වදනින්මුදා ගන්නට නුඹව වෙසෙසින්අවැසියි මට ඉතින්ගුණ සුවඳ මම දනිමි හැබැහින් ..
කතා අහන්නත් එපැයි සමාජයෙන් නේද ?
ඉවසන්න බැරි ඒක!
සුන්දරයි ගසක්මල් පොකුරු පැළන්දමඅතුපතරහෙටක් නැති සොදුරු බවනිසරුයිඑයයි මේ ලෝ දහම....සුන්දර අදහසක්.....
නිසරු සුන්දර ! :)ස්තුතියි දඟකාරී!...
මරු අදහසක්.. ම්ම්ම්..
ReplyDeleteසුන්දර මලක්
පීපී වැනෙනා අපූරුව
මලින් රොන් ගෙන
බලා හිඳී බඹරා
මල වැටි ඵලයක්
බිහිවෙන තුරා..
මලට නැතිදෝ
අගයක් ගෙඩියක්
ඵල නොදරයි නම්
ස්තුතියි නංගි.:)
Deleteමලක වුව පැතුම
ඵලයක් නොවේද මිතුරිය
අගයක් නැතුව නොව
නොලැබුනද ඵලයක් කිසිදින
කියනුයේ
සිත් ඇති බවය
තෙවැන්නෙකු හැඩුම
අසන්නට ගෙදොර..:)
හැමදාමත් මල් විතරයි නේද..? දැන් මක්කෙයි කරන්නේ ඊ ලගට...
ReplyDeleteඑක්කෝ බටහිර වෛද්‍ය ක්‍රමේ ..නැත්නම් දේවාල ක්‍රමේ තමයි මචං..:D
Deletemaxsaaa machoooo
ReplyDeletethanks machan..:))
Deleteආසයි අසන්නට
ReplyDeleteතෙවන්නෙකු අඩනවා ගෙදර...
නමුදු පෙර කරුමෙකට
නොලැබුනද ඒ වරම....
මලේ ගුණ සුවද
ඇතිනම් බබරට
පුළුවනි ජීවත් වෙන්න
මල් යහනක් සේ ජීවිතය....
සනුහරේ ඇවිදින් ...
Deleteමුමුණයි බලා යටසින් ..
"කොල්ලගේ කරුමේ
හිතුන ඕකිව දැක්ක දවසින් "
ඇසෙන සඳ නෙතගින්
කඳුළු වැටුණා මටත් රහසින්
ඒ කුහක වදනින්
මුදා ගන්නට නුඹව වෙසෙසින්
අවැසියි මට ඉතින්
ගුණ සුවඳ මම දනිමි හැබැහින් ..
කතා අහන්නත් එපැයි සමාජයෙන් නේද ?
ReplyDeleteඉවසන්න බැරි ඒක!
Deleteසුන්දරයි ගසක්
ReplyDeleteමල් පොකුරු පැළන්දම
අතුපතර
හෙටක් නැති
සොදුරු බව
නිසරුයි
එයයි මේ ලෝ දහම....
සුන්දර අදහසක්.....
නිසරු සුන්දර ! :)
Deleteස්තුතියි දඟකාරී!...