එහෙනං මචෝ සුභ පැතුම්...දැන් උබෙම කියල බ්ලොග් එකේ උබ ලියපන් ....වෙනද වගේම අපි ඉන්නවා ඒවා කියවන්න ..මේ කවියත් වෙනද වගේම සුපිරි අහ
අපෝ නමෝ විත්තියෙන් කියලා මම දැම්මා මුල් කමෙන්ටුව මගෙන් කියල හිතාගෙන.. මෙන්න මෙයා ඉස්සර වෙලානෙ.. හික්ස්..කමක් නැ..යාලුවා වර්ඩ් වෙරිෆිකෙශන් අයින් කලා නම් හොඳයි නේද අයියේ?:D
ඔව් ඔව් ...එක විතරක් නෙවෙයි ..තව මේ බ්ලොග් එකේ හදන්න දේවල් තියනවා....අද මම site එකක හිට්යේ දවසෙම... එකෙන් ඔක්කොම කියන්න බැරි උනානේ ...ෆ්‍රී එකේ අනිත් ටිකත් සුකියට කියලදෙන්න ඕනේ ...
සුබපැතුමටත්, නිසදැසට දුන්න කමෙන්ට් එකටත් බොහොම ස්තුතියි මචන් ..ඇත්තටම උඹේ කටේ බලේට තමයි මගේ බ්ලොග් එකක් මේ විදියට හැදුනේ ..ඒ ගැන ආයෙත් උඹට ස්තුතිය !...මම දන්නවා, මගේ යාලුවෝ මාත් එක්ක ඉන්නවා ..!! ඒ ගැන ගොඩක් සතුටුයි !
ඇත්තටම මම මේකේ ගොඩක් දේවල් දන්නේ නෑ..මෙච්චරකල් ෆේස් බුක් එකේ කවි ලිය ලිය මම හිට්යේ ..යාලුවන්ගේ උපදෙස් මට ගොඩක් වටිනවා ..@ Red Riding Hood-මොනවද මේ වර්ඩ් වෙරිෆිකේෂන් ?..මම සෙටින්ග්ස් බැලුව ,තේරෙනවා මදි ..මේකේ සිංහල කෙලින්ම ටයිප් කරන්න බැරිද ? අර ගුගල් ට්‍රාන්ස්ලිටරෂන් වලින් කොපි පේස්ට් කරන්නම ඕනද ?
බැස ගියාට ඔබතරු වලට නෑ ඉඩතරු නම් දහසක්යනමුත් මා සඳ ඔබයපතන්නේ ඔබමයතරු නම් මට කුමට..ලස්සන කවියක..ජය වේවා සහෝ..දිගටම ලියන්න..:D
ඇරයුමකින් තොරවම දිලිසෙන්නාතරු දස දහසක් පිටුපස උන්නාකෙනෙහිලිකම් මම තනිවම වින්දාහිනැහෙන මුහුණක් නුඹහට පෙන්නා..සඳ බැස ගිය පසු ..තනිව නොඉන්නයි ..සිකුරු තරුව නුඹේ අහසට එන්නයි ..මගේ පැතුම නුඹ දරු නළවන්නයි..කිරි පැණි දෙන්නට දවසක එන්නයි ..
කාලෝ අයන්තේ.....
:)))....මේ කවි ලිවීමට කාලයයි !
මරු.. සුබපැතුම්..http://nohimlokaya.blogspot.com/2012/04/blog-word-verification.htmlව්ලට ගිහින් waord verification අයින් කරන විදිය බලා ගන්න පුලුවන්.
බොහොම ස්තුතියි යාළුවා ..ආ ..එහෙමද ? ස්තුතිය!මම ගිහින් බලන්නම් ..:)
ඔන්න මම මේ කියන විදියටනම් කලා..දැන් හරිද ?
ela ela sukithayooo..... uba ithin apita wada kaviyen kela paminilane..... apita uben igena gannath ekka blg eka patan gatta eka hodai... jaya wewa.... :D
ලැජ්ජ හිතෙනවා කොල්ලෝ.... එහෙම කියන්න එපා ..:D මමත් ප්‍රවීනයෙක් නෙවෙයි ..තවමත් ආධුනික !..කොහොම උනත් ස්තුතියි ..අපි ලියාමුකෝ...:))
එහෙනං මචෝ සුභ පැතුම්...දැන් උබෙම කියල බ්ලොග් එකේ උබ ලියපන් ....වෙනද වගේම අපි ඉන්නවා ඒවා කියවන්න ..මේ කවියත් වෙනද වගේම සුපිරි අහ
ReplyDeleteඅපෝ නමෝ විත්තියෙන් කියලා මම දැම්මා මුල් කමෙන්ටුව මගෙන් කියල හිතාගෙන.. මෙන්න මෙයා ඉස්සර වෙලානෙ.. හික්ස්..කමක් නැ..යාලුවා වර්ඩ් වෙරිෆිකෙශන් අයින් කලා නම් හොඳයි නේද අයියේ?:D
Deleteඔව් ඔව් ...එක විතරක් නෙවෙයි ..තව මේ බ්ලොග් එකේ හදන්න දේවල් තියනවා....අද මම site එකක හිට්යේ දවසෙම... එකෙන් ඔක්කොම කියන්න බැරි උනානේ ...ෆ්‍රී එකේ අනිත් ටිකත් සුකියට කියලදෙන්න ඕනේ ...
Deleteසුබපැතුමටත්, නිසදැසට දුන්න කමෙන්ට් එකටත් බොහොම ස්තුතියි මචන් ..ඇත්තටම උඹේ කටේ බලේට තමයි මගේ බ්ලොග් එකක් මේ විදියට හැදුනේ ..ඒ ගැන ආයෙත් උඹට ස්තුතිය !...මම දන්නවා, මගේ යාලුවෝ මාත් එක්ක ඉන්නවා ..!! ඒ ගැන ගොඩක් සතුටුයි !
Deleteඇත්තටම මම මේකේ ගොඩක් දේවල් දන්නේ නෑ..මෙච්චරකල් ෆේස් බුක් එකේ කවි ලිය ලිය මම හිට්යේ ..යාලුවන්ගේ උපදෙස් මට ගොඩක් වටිනවා ..@ Red Riding Hood-මොනවද මේ වර්ඩ් වෙරිෆිකේෂන් ?..මම සෙටින්ග්ස් බැලුව ,තේරෙනවා මදි ..මේකේ සිංහල කෙලින්ම ටයිප් කරන්න බැරිද ? අර ගුගල් ට්‍රාන්ස්ලිටරෂන් වලින් කොපි පේස්ට් කරන්නම ඕනද ?
Deleteබැස ගියාට ඔබ
ReplyDeleteතරු වලට නෑ ඉඩ
තරු නම් දහසක්ය
නමුත් මා සඳ ඔබය
පතන්නේ ඔබමය
තරු නම් මට කුමට..
ලස්සන කවියක..ජය වේවා සහෝ..දිගටම ලියන්න..:D
ඇරයුමකින් තොරවම දිලිසෙන්නා
Deleteතරු දස දහසක් පිටුපස උන්නා
කෙනෙහිලිකම් මම තනිවම වින්දා
හිනැහෙන මුහුණක් නුඹහට පෙන්නා..
සඳ බැස ගිය පසු ..තනිව නොඉන්නයි ..
සිකුරු තරුව නුඹේ අහසට එන්නයි ..
මගේ පැතුම නුඹ දරු නළවන්නයි..
කිරි පැණි දෙන්නට දවසක එන්නයි ..
කාලෝ අයන්තේ.....
ReplyDelete:)))....මේ කවි ලිවීමට කාලයයි !
Deleteමරු.. සුබපැතුම්..
ReplyDeletehttp://nohimlokaya.blogspot.com/2012/04/blog-word-verification.html
ව්ලට ගිහින් waord verification අයින් කරන විදිය බලා ගන්න පුලුවන්.
බොහොම ස්තුතියි යාළුවා ..
Deleteආ ..එහෙමද ? ස්තුතිය!මම ගිහින් බලන්නම් ..:)
ඔන්න මම මේ කියන විදියටනම් කලා..දැන් හරිද ?
Deleteela ela sukithayooo..... uba ithin apita wada kaviyen kela paminilane..... apita uben igena gannath ekka blg eka patan gatta eka hodai... jaya wewa.... :D
ReplyDeleteලැජ්ජ හිතෙනවා කොල්ලෝ.... එහෙම කියන්න එපා ..:D මමත් ප්‍රවීනයෙක් නෙවෙයි ..තවමත් ආධුනික !..කොහොම උනත් ස්තුතියි ..අපි ලියාමුකෝ...:))
Delete