rakhiya badinnata dik karapu atha tamangema hadawathata taba baluwotin watahewi..... Soyuru pema muwawen kawurun ka hata pem kalada yana waga....
සොයුරු පෙමක් සේ ඇයමයි දුටුවේ ...පෙම්වතියක් සේ මටනම් හැඟුනේ ..හදවත රැවටී මට දුක හිතුනේ ..රාඛි බඳින්නට එනිසයි කියුවේ ..
හික්ස්.. සමහරු "උලව් ආදරේ" කියල කියන්නේ ඉල්ලලා ඉල්ලලා දෙන්න බැ කිව්ව ආදරෙට..මේකත් එහෙමද?? ලස්සනයි
එහෙමම නෙවෙයි ...ඉල්ලා ඉල්ලා පස්සෙන් යන්න උනේ නෑ..ආදරේ හම්බුනා ..එත් දැන් කියනවා ඒ සහෝදර ප්‍රේමෙලු..සමහරුන්ට එහෙමත් වෙනවනේ ! හිකිස් ..තැන්ක්ස් නංගි! :))
හික්ස් මොකෝ බං උනේ .... :P :P ඇස දෙකටම ඇඩෙනවා
මොනවා වෙන්නද බං..මේ ඉස්සර කාලේ ලිව්වා කවියක්නේ..හිකිස් ! ;)
rakhiya badinnata dik karapu atha tamangema hadawathata taba baluwotin watahewi..... Soyuru pema muwawen kawurun ka hata pem kalada yana waga....
ReplyDeleteසොයුරු පෙමක් සේ ඇයමයි දුටුවේ ...
Deleteපෙම්වතියක් සේ මටනම් හැඟුනේ ..
හදවත රැවටී මට දුක හිතුනේ ..
රාඛි බඳින්නට එනිසයි කියුවේ ..
හික්ස්.. සමහරු "උලව් ආදරේ" කියල කියන්නේ ඉල්ලලා ඉල්ලලා දෙන්න බැ කිව්ව ආදරෙට..මේකත් එහෙමද?? ලස්සනයි
ReplyDeleteඑහෙමම නෙවෙයි ...ඉල්ලා ඉල්ලා පස්සෙන් යන්න උනේ නෑ..ආදරේ හම්බුනා ..එත් දැන් කියනවා ඒ සහෝදර ප්‍රේමෙලු..
Deleteසමහරුන්ට එහෙමත් වෙනවනේ ! හිකිස් ..
තැන්ක්ස් නංගි! :))
හික්ස් මොකෝ බං උනේ .... :P :P
ReplyDeleteඇස දෙකටම ඇඩෙනවා
මොනවා වෙන්නද බං..මේ ඉස්සර කාලේ ලිව්වා කවියක්නේ..හිකිස් ! ;)
Delete