මාස ගානක් ...
තටු රිදෙනකන් ...
පියඹලා පියඹලා ...
හිස් වදේට පැණි පුරවලා
අහක හිටි නිකමෙක්
කඩන් යනකොට කෙල හල හලා
මට ඇඬුණා.......
ඉතිං මං බොලඳද යකෝ ?
තටු රිදෙනකන් ...
පියඹලා පියඹලා ...
හිස් වදේට පැණි පුරවලා
අහක හිටි නිකමෙක්
කඩන් යනකොට කෙල හල හලා
මට ඇඬුණා.......
ඉතිං මං බොලඳද යකෝ ?
නෑ බොළඳ නෑ,....
ReplyDeleteසස්සන පද ගැලපුමක්
ස්තුතියි යාළුවා...
Deleteappatasiri kiwwalu....anthima peliya kiywanakan therune wena adahasak.....pattai ban .....maxsa......
ReplyDeletehe hee..:D:D thank u machan..:))
Deleteපිස්සුද බං??????
ReplyDeleteකවුද කියන්නේ බොලඳයි කියලා...
පට්ට ඈ..
ඒකනේ බං..
Deleteසමහරුන්ට ඕක තේරෙන් නෑනේ..
තෑන්ක් යු කිව්වා.:))
නියම ටෝක් එකක්.
ReplyDeleteතැන්ක්ස් මචං :D
Deleteමාරම මාර ලස්සනයි!
ReplyDeleteජය!
අගය කිරීම ගැන තුති ...:))))....
Deleteapitath wela tiyenne mee massata wechcha dema tama..:)
ReplyDeletehe he..aniwa...apita mehema nownanam mimsasswa mathak wenneth na..:D
Deleteමී මැස්සාට වඩා ගැඹුරට ගිය අරුතක් තියෙනවද මන්දා.. ලස්සනයි..
ReplyDeleteඔව් ඔව් ...තියෙනවා ... මී මැස්සා ආදේශකයා විතරයි ..:D
ReplyDeleteතෑන්ක් යු නංගියා