tag:blogger.com,1999:blog-75322359695838053.post8513683209114789084..comments2023-07-13T20:28:37.136+05:30Comments on තනි රූල: අත්හල ප්‍රේමය !Sukhitha Srimal Bulathinghalahttp://www.blogger.com/profile/09075354516876169390noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-75322359695838053.post-16015334078388448792012-08-26T23:16:56.879+05:302012-08-26T23:16:56.879+05:30:D
:D
Sukhitha Srimal Bulathinghalahttps://www.blogger.com/profile/09075354516876169390noreply@blogger.comtag:blogger.com,1999:blog-75322359695838053.post-9893363801388613832012-08-16T01:56:56.406+05:302012-08-16T01:56:56.406+05:30කටුව ගලවා දැමූ තැන...
පැසවා ඇතිය අනිවා ඩෙෆාමය...
ප...කටුව ගලවා දැමූ තැන...
පැසවා ඇතිය අනිවා ඩෙෆාමය...
පෙන්නා හොද ඩොකෙකුට තුවාලය..
වේදනාව අඩුකරගන් තනි රූල..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-75322359695838053.post-78891113305866505962012-08-15T21:52:17.521+05:302012-08-15T21:52:17.521+05:30ඝනකමට රළුවට ...
සංවේද නොදැනෙන ..
කරගැට!
මතුවනු මැන...ඝනකමට රළුවට ...
සංවේද නොදැනෙන ..
කරගැට!
මතුවනු මැනවි
හිත මත ..
අර,
ඇදුම් දෙන සඳ !Sukhitha Srimal Bulathinghalahttps://www.blogger.com/profile/09075354516876169390noreply@blogger.comtag:blogger.com,1999:blog-75322359695838053.post-54286224823225002362012-08-15T21:39:00.643+05:302012-08-15T21:39:00.643+05:30කරගැට කියා යමක් ඇත .
කලක් ගත වූ විට
දැනෙන්නේ නැත...කරගැට කියා යමක් ඇත .
කලක් ගත වූ විට
දැනෙන්නේ නැත .
නොදැනීම යනවා මිස !
අසංග | Asangahttps://www.blogger.com/profile/13699492385507559683noreply@blogger.comtag:blogger.com,1999:blog-75322359695838053.post-16797178361557444882012-08-11T22:11:01.396+05:302012-08-11T22:11:01.396+05:30මිත නිවැරදිය නුඹ ..
හිත වගකිව යුත ..
කතාව මෙහෙමය ...මිත නිවැරදිය නුඹ ..
හිත වගකිව යුත ..
කතාව මෙහෙමය ,

ප්‍රේමය එකල
වරදක් නොකළ
කිසි දිනෙක මට
එද,
ගැලවිය යුතුම විය
කටුව !
කාගෙත් හොඳට
ඔඩු දුවන්නට පෙර විෂ !
ඇනුණු කරුමෙට
අසම්මත කලට !Sukhitha Srimal Bulathinghalahttps://www.blogger.com/profile/09075354516876169390noreply@blogger.comtag:blogger.com,1999:blog-75322359695838053.post-10455871025915223532012-08-10T23:14:01.136+05:302012-08-10T23:14:01.136+05:30*****හිතේ හයිය******
නිකම් ඇදුම් දෙන්නේ නැත
ඔබේ සි...*****හිතේ හයිය******
නිකම් ඇදුම් දෙන්නේ නැත
ඔබේ සිත.......
අදුම් දෙන්නට දිරිදෙයි
ඉඳහිට.......ලපයාhttps://www.blogger.com/profile/05407418705292232517noreply@blogger.com